Home News Breaking ආහාර විසවීමෙන් සිසුන් 46 දෙනෙකු අනුරාධපුර රෝහලට

ආහාර විසවීමෙන් සිසුන් 46 දෙනෙකු අනුරාධපුර රෝහලට

1,400 views

අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ මොණරාගල ප්‍රදේශයේ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක දී ඔවුන් විසින්ම සකස් කරගත් ආහාර අනුභව කිරීමෙන් අනතුරුවයි මෙම අසාත්මිකතාව ඇතිවුණේ.

රෝහල් ගත කෙරුණු සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site