Home News Breaking ඇත් දළ 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇත් දළ 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

537 views

ඇත් දළ තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

වව්නියාව කුරුක්කල් පුවරසන්කුලම් සහ කුරුමාන්කාඩු ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 25ක් පමණ බරැති ඇත් දළ තුනක් ද සමඟයි. අවුරුදු 48 සහ 45 වයස්වල පසුවන සැකකරුවන් පුවරසන්කුලම් සහ වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළා. ඔවුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site