Home News International ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයන් ඉන්දියාව ගැන කල හෙළිදරව්ව

ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයන් ඉන්දියාව ගැන කල හෙළිදරව්ව

SHARE

සිය න්‍යෂ්ටික අවි අඛන්ඩව නවීකරණය කරන ඉන්දියාව, පාකිස්ථානයට අමතරව චීනය ද ඉලක්ක කරගෙන මිසයිල ස්ථාපිත කර ඇති බව ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයන් හෙළිදරව් කර තිබේ.

ආරක්ෂක තොරතුරු සගරාවකට ලිපියක් ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටින්නේ ඉන්දියාවට න්‍යෂ්ටික අවි 200 ක් පමණ නිපදවීමට අවශ්‍ය ප්ලූටෝනියම් ඉන්ධන පවතින අතර, ඔවුන් දැනට න්‍යෂ්ටික අවි 120 ත් 130 ත් අතර ප්‍රමාණයක් නිපදවා ඇති බවයි.

න්‍යෂ්ටික ප්‍රහාරක පද්ධති 7 ක් දැනට ඉන්දියාව සතු වන අතර, ගුවන් යානා 2 ක්, ගොඩබිම ස්ථාපිත මිසයිල පද්ධති 4 ක් සහ මුහුදේ සිට එල්ල කරන බැලිස්ටික් මිසයිල පද්ධතියක් ද ඊට ඇතුළත් බවද සඳහන් වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site