Home News International ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

480 views

ඇමරිකාවේ බටහිර – මධ්‍යම කලාපයට සහ එහි තැනිතලා ප්‍රදේශයට අද දිනයේ ප්‍රබල හිම කුණාටුවක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කරනවා.

එමෙන්ම දකුණු දිග ප්‍රදේශවලටද තද සුළං සහ ටොනේඩෝ තත්ත්වයක් සමඟ අකුණු – වැසි අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් මිනසෝටා, අයෝවා, මිසිසිපි සහ දකුණු ඩැකෝටා ප්‍රදේශවලට මෙන්ම ටෙක්සාසයට සහ ඇලබාමා ප්‍රදේශයට මෙම හිම කුණාටු සහිත කාලගුණය බලපවත්වන බව සඳහන්.

ටොනේඩෝ තත්ත්වය ඇතැම්විට පැයට කිලෝමීටර 145 ක වේගයක් සහිත වනු ඇති බවද සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site