Home News Breaking ඇමැති රවි හෙට බැඳුම්කර කොමිසමට

ඇමැති රවි හෙට බැඳුම්කර කොමිසමට

SHARE

වර්තමාන විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහාහෙට (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ අනුව හෙට උදේ 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කරුණානායකට දන්වන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි විසින් රවි කරුණානායක වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නට ඉකුත් ජුලි 26 දා දැනුම් දුන්නේය.

මීට පෙර දෙවතාවක්‌ම රවි කරුණානායක කොමිසම හමුවට කැඳවා තිබුණත් ජුලි 25 දා කැබිනට්‌ රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත්, 26 වැනිදා ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත් කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥවරු දැනුම් දුන්හ.

අගෝස්‌තු 02 වැනිදා (හෙට) රවි කරුණානායකට කොමිසමට පැමිණීමට හැකි බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න විසින් දැන්වූ අතර ඊට කොමිසමේ අවසරය ලැබිණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site