Home News International ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

SHARE

ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇස්ටෙක් ප්‍රදේශයේ උසස් පාසලකයි මෙම වෙඩි තැබීම සිදුවුණේ.

ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් දෙදෙනෙකු එම පාසලේ සිසුන් බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් පිළිබද තොරතුරු වාර්තා වී නැහැ.

ප්‍රහාරකයා ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

ආරක්ෂක අංශ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ජීවිත හානි සංඛ්‍යාව අවමකර ගැනීමට හැකිවූ බව නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර සුසානා මාටිනස් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site