Home News International ඇමෙරිකාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

ඇමෙරිකාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

SHARE

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යානයේ ගමන් ගත් මගීන්ගෙන් එක් අයෙකු හෝ ජීවතුන් අතර නැති බවයි වාර්තා වන්නේ.

නිදහස ආරක්ෂා කිරීම සදහා හමුදා සාමාජිකයින් නිරන්තරයෙන් අවදානමට ලක්වන බව මිසිසිපි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ෆිල් බ්‍රයන්ට් ප්‍රකාශ කළා.

අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site