Home News International ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පැනවූ හේතුව

ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පැනවූ හේතුව

SHARE

ඉරානයේ මිසයිල අත්හදා බැලීමක් හේතුවෙන් ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පැනවීමට තීරණයකර තිබෙනවා.

ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ ඉරානයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමේ වැඩසහන සහ ඉරානය ත්‍රස්තවාදී සංවිධාන වලට සහයෝගය ලබාදීම යන කරුණු හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට තීරණය කළ බවයි.

මෙම සම්බාධක හරහා ඉරානයේ ක්ෂේත්‍ර කිහිපයකටම බලපෑම් එල්ලවනු ඇති.

ඇමෙරිකාව තවදුරටත් කියාසිටින්නේ ඉරානය හිස්බුල්ලා, හමාස් සහ ජිහාඩ් වැනි ත්‍රස්ත සංවිධානවලට ආධාර අනුබල දෙන බවයි.

එසේම යේමනයේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය වර්ධනය කිරීම සදහා ඉරානය හවුදි කැරලිකරුවන්ට සහාය ලබාදෙන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ තම රටේ මිසයිල අත්හදා බැලීම් සිදුකරනවා මිස තමන් කිසිවිටෙකත් ත්‍රස්තවාදයට උපකාර නොකරන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site