Home News Breaking ඇලෝසියස් භාරදුන් දුරකතනයේ දත්ත මකලා?

ඇලෝසියස් භාරදුන් දුරකතනයේ දත්ත මකලා?

SHARE

අර්ජුන් ඇලෝසියස් භාරදුන් දුරකතනයේ දත්ත මකාදැමීමට උත්සහ කර ඇති බව, නිතීපතිවරයා විසින් බැදුම්කර පිළිබද සොයන ජනපති කොමිසමට දැනුම්දී ඇති බව වාර්තා වනවා.

කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකළ අතර, අද දිනයේ ඒ පිළිබඳ තීරණය ලබාදීමට බලාපොරොත්තු වන බවයි කොමිසම සඳහන් කර තිබෙන්නේ.

අර්ජුන් ඇලෝෂියස් 2015 වසරේ සිට භාවිත කළ ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපකරණ භාරදෙන ලෙස කොමිසම පසුගියදා නියෝග කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site