Home News Breaking ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක්

SHARE

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මාධ්‍ය මධ්‍යස්ථානයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය පවසනවා.

මෙරට පාර්ලිමේන්තුවට වසර 70ක් සපිරෙන ලබන ඔක්තෝම්බර් තුන්වනදා පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් පවත්වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අයගේ ප්‍රධානත්වයෙන් මීගමුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල වෙනස්කම් ,තොරතුරු තාක්ෂණය පාර්ලිමේන්තු කටයුතුවලට යොදා ගන්නා ආකාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද මෙහිදී මාධ්‍යෙව්දීන් දැනුවත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site