Home News Breaking ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩු වීමක්

ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩු වීමක්

SHARE

වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි බලාපොරොත්තුවේ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා, විශේෂයෙන්ම මධ්‍යම, උතුරුමැද සහ දකුණු පලාත්වල විටින් විට හමන තරමක් තද සුළංබලාපොරොත්තුවිය හැකි අතර බස්නාහිර,මධ්‍යම සහ සබරගමුවපළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයිනේ බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site