Home News Breaking “ඉදිරි දින කිහිපය තුළ නව නිළධාරී මණ්ඩලයට සිය වගකීම් නිශ්චිතව දැනුම් දෙනවා...

“ඉදිරි දින කිහිපය තුළ නව නිළධාරී මණ්ඩලයට සිය වගකීම් නිශ්චිතව දැනුම් දෙනවා ” – නවීන් දිසානායක

165 views

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ කණ්ඩායමට පක්ෂ නායකත්වයේ වගකීම් ක්‍රමයෙන් භාරදෙනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි දින කිහිපය තුළ නව නිළධාරී මණ්ඩලයට සිය වගකීම් නිශ්චිතව දැනුම් දෙනු ඇති බවයි.

පැලැන්වත්ත සත්බුදු මහා විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත දුටුගැමුණු රජතුමාගේ සහ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවන් සඳහා මුල්ගල් තැබීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පස්වරුවේ සිදුවුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site