Home News International ඉන්දියාවට රිච්ටර් පරිමාණ ඒකක 5.5ක භූ කම්පනයක්

ඉන්දියාවට රිච්ටර් පරිමාණ ඒකක 5.5ක භූ කම්පනයක්

SHARE

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් පරිමාණ ඒකක 5.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි උත්තර්කන්ද් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝ මීටර් 30ක පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

එරට වේලාවෙන් රාත්‍රී 8.45ට සිදුවූ මෙමගින් කිසිඳු හානියක් සිදුව ඇති බවට වාර්තා පළව නැහැ.

එහෙත් එම භූ කම්පනය සිදුව ඇත්තේ අඟහරුවාදා දිනයේ රිච්ටර් පරිමාණ ඒකක 3.3ක භූ කම්පනයක් සිදුවීමෙන් පැය 24ක් ඉක්ම යාමටත් පෙරයි.

පසුගිය වසර දෙකක කාලය තුළ උත්තර් කාන්ද් ප්‍රදේශයෙන් සුළු භූ චලන 38ක් පමණ වාර්තා වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site