Home News International ඉන්දියාවේ ගං වතුරට එකම පවුලේ 17ක් බිලි

ඉන්දියාවේ ගං වතුරට එකම පවුලේ 17ක් බිලි

SHARE

ඉන්දියාවේ දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම් යන ප්‍රාන්තවලට ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, අවතැන් වූ 36 000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඊයේ දිනයේ ගං වතුරින් මියගොස් සිටි එකම පවුලේ 17 දෙනෙකුගේ මළ සිරුරු ද මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම් විසින් සොයාගනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site