Home News Sports ඉන්දීය පුහුණුකාර තනතුර ගැන මහේලගේ අදහස මෙන්න

ඉන්දීය පුහුණුකාර තනතුර ගැන මහේලගේ අදහස මෙන්න

458 views

කටකතා පැතිර යන නමුත‍් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ජයවර්ධන විසින් බාරගැනීමට නියමිත බවට ඇතැම් දෙස් විදෙස් පුවත් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණද, එය පුවත ප්‍රතික්ෂේප කරමින් මහේල ජයවර්ධන විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉහත ප්‍රකාශය සිදුකර තිබේ.

එසේ වුවද, තමන් දැනට දායකත්වය ලබාදී ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හා බංග්ලාදේශ ප්‍රීමියර් ලිීග් කුල්නා ටයිටන්ස් පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site