Home News International ඉන්දුනීසියාවේ භූ කම්පනය නිසා සුනමියක්ද ?

ඉන්දුනීසියාවේ භූ කම්පනය නිසා සුනමියක්ද ?

SHARE

ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට ආසන්න මුහුදු ප‍්‍රදේශයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. ඊයේ (15) රාතී‍්‍රයේ සිදුවූ එහි ප‍්‍රබලත්වය රිච්ටර් මාපාංක 5 යි දශම 9 ක් බව සදහන්.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබද මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති අතර මේවනතෙක් සුනාමි අවදානමක් නිකුත් කර නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site