Home News Breaking ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

531 views

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යනු ඇති.

සුපර් ඩීසල් ලීටරයක මිල වැඩිවන්නේ රුපියල් 10 කින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site