Home News Breaking ඉන්ධන මිල ඉහළ යයි

ඉන්ධන මිල ඉහළ යයි

7,371 views

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහල යනු ඇති. නව මිල රුපියල් 145 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 09 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site