Home News International ඉරාක-ඉරාන දේශ සිමාවට භූ චලනයක්

ඉරාක-ඉරාන දේශ සිමාවට භූ චලනයක්

SHARE

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයෙන් 1000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7.3ක් වන අතර මෙම භූ චලනය ඉරාකයට අයත් හලබ්ජා නගරය ආසන්නයේ කිලෝමීටර් 34 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව තිබෙනවා.

භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඉරාන බලධාරීන් පවසනවා.

භූ චලනයත් සමග එම කලාපයේ බොහෝ පිරිස් සිය නිවාස අතහැර මංමාවත්වලට පිවිසී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site