Home News Breaking ඉරානයට යළිත් සම්බාධක පනවයි

ඉරානයට යළිත් සම්බාධක පනවයි

780 views

ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉරානයේ සමාගම් 3 කට සහ පුද්ගලයින් 6 දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බවයි.

ඒ අතර, ඉරාන මහබැංකුව ද වනවා.

ඔබාමා යුගයේ ඉරානය සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව පසුගියදා ඉවත් වුණා.

කෙසේ වෙතත් යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි යළි සම්බාධක පැනවීමට අපේක්ෂා නොකරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site