Home News Breaking ඊයේ රෑ දකුණ අහස ගුගුරමින් මුහුදට වැටුණ දේ මෙන්න

ඊයේ රෑ දකුණ අහස ගුගුරමින් මුහුදට වැටුණ දේ මෙන්න

4,539 views

දිවයිනේ දකුණු ප්‍රදේශයේ නගර කිහිපයකින් ඊයේ රාත්‍රියේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දැකගැනීමට හැකිවුයේනම් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකය දැනුවත් කරනමෙන්ද ඔහු ඉල්ලා සිටියා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ පිපිරුම් හඬක් සමග මෙම අලෝකය දැකගත හැකි වූ බව ප්‍රදේශවාසීන් සදහන්කළා.

මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

මේස සිදුවීම හම්බන්තොට ජනතාවටද දැක ගැනීමට හැකිවුබව ඔවුන් සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site