Home News Breaking ඊයේ වැඩ භාරගත් නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති අද FCID යට

ඊයේ වැඩ භාරගත් නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති අද FCID යට

1,320 views

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායී.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (14) සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

මීට පෙර කළ පැමිණිල්ලකට අනුව අද ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site