Home News International ඊශ්‍රායල් අගනුවර ජෙරුසලම වීමෙන් අපායේ දොර විවෘත වෙයි

ඊශ්‍රායල් අගනුවර ජෙරුසලම වීමෙන් අපායේ දොර විවෘත වෙයි

SHARE

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමෙන් අපායේ දොර විවෘත කර ඇති බව හමාස්‌ සංවිධානය පවසනවා.

ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර කිරීම ගැන ඉරානය තුර්කිය යන රටවල් පමණක්‌ නොව පාප්වහන්සේද විරෝධය පළකලා..

ජෙරුසලම යනු ඊශ්‍රායල් අගනුවර බව මුලින්ම පිලිගත්තේ ඇමරිකාවයි.

මෙය මැද පෙරදිග ගිනි ඇවිලවීමේ සිද්ධියක්‌ වන බව මුස්‌ලිම් නායකයන් දැනටමත් අනතුරු අඟවා තිබෙන අතර මේ සම්බන්ධයෙන් පලස්‌තීන විමුක්‌ති සංවිධානය පැවසුවේ ජෙරුසලම අගනුවර කිරීමෙන් රටවල් දෙකේ පිළිවෙත විනාශවන බවයි.

එහෙත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර කිරීම ඓතිහාසික සිදුවීමක්‌ බවයි.

ජෙරුසලම තුළ මුස්‌ලිම්, යුදෙව් සහ ක්‍රිස්‌තියානි ආගමික ස්‌ථාන රැසක්‌ පිහිටා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site