Home News Breaking උක් වගාවෙන් සාර්ථක අස්වැන්නක්

උක් වගාවෙන් සාර්ථක අස්වැන්නක්

598 views

කඳුකර ප්‍රදේශවල සිදුකළ උක් වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.

අත්හදා බැලීමේ අදියරක් ලෙසයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ.

කඳුකර ප්‍රදේශවල හෙක්ටයාර් 10 ක උක් වගාව සිදුකර තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනුයි මෙය සිදු කෙරුණේ.

මොණරාගල අම්පාර වැනි වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවල පමණක් උක් වගාව මෙතෙක් සිදු කෙරුණා.

අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ලෙස කඳුකර ප්‍රදේශවල සිදු කෙරුණු මෙය සාර්ථක බවයි උක් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති ෆ්‍රැන්සිස් කරුණාරත්න ප්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site