Home News Breaking උකුවෙල ප්‍රාදේශීය සභාවට කළු පටි පැළඳ පැමිණි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්

උකුවෙල ප්‍රාදේශීය සභාවට කළු පටි පැළඳ පැමිණි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්

920 views

මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (24) පැවති මාසික සභා වාරයට කළු පටි පැළඳ පැමිණ තිබෙනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණය පැවති නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළ කරමින් මෙලෙස කළු පටි පැළඳ පැමිණි බවයි පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී සමන්ත ධර්මසේන සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site