Home News Breaking උඩරට දුම්රිය ධාවනයට තවමත් බාධා – PHOTOS

උඩරට දුම්රිය ධාවනයට තවමත් බාධා – PHOTOS

2,360 views

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම හේතුවෙන් අඩාල වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත්වී නැතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

පීලි පැනීමට ලක්වූ දුම්රියේ එන්ජිම පීලිගත කර මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවනවා.

ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කෙරෙන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site