Home News Breaking උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි – රියදුරන්ට පණිවිඩයක්

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි – රියදුරන්ට පණිවිඩයක්

SHARE

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් අද උදෑසන විවෘත කරන බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ ජල මට්ටම උපරිමයට ළඟා වී ඇති බවයි.

ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යන බැවින්, වලවේ ගඟ පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ගඟ දෙපස ජනතාවට දැනුම්දී තිබෙනවා.

කාර්යභාර ඉංජිනේරුවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, උඩවලව ජලාශයේ වේල්ල මතට බර වාහන ඇතුලු කිරීමෙන් වළකින ලෙස හා ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments