Home C Gossip උඩුගුවනේදී නිරුවත් වූ නිරූපිකාවගේ මිල නියම වුනේ මෙහෙමයි PHOTOS

උඩුගුවනේදී නිරුවත් වූ නිරූපිකාවගේ මිල නියම වුනේ මෙහෙමයි PHOTOS

SHARE

කේට් මොස් (Kate Moss) කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්.

ඉහළම ආදායම් ලබන මෝස්‌තර නිරුපිණියන් අතර තුන් වැනි තැන ගන්නේ ඇයයි. ඇය පසුගියදා ලෝකයේම අවධානය දිනාගත්තා.

ඒ උඩුගුවනේදී ගත් ඡායාරූප කිහිපයක් නිසා.

මේ ඡායාරූප නිසා කේට් මොස් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් වුණා වගේම උඩු ගුවනේදී උඩුකය නිරුවත් කළාට Kate Moss ට මිලියන 5ක් ගෙවීමටත් සිදුවෙලා කියලා තමයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය යේ ඉහළම ආදායම් ලබන මෝස්තර නිරූපණ ශිල්පිණියන් අතර මුල් තැන ගන්නේ කාරා ඩෙල්වින් (Cara Delevingne) ඇය වසරකට පවුම් මිලියන 08ක් උපයනවා.

කේට් මොස් (Kate Moss) උඩුගුවනේදී ගත් ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site