Home News Breaking උත්සව සමයේ ආරක්ෂාවට කොළඹට පොලිස් නිළධාරීන් 1800ක්

උත්සව සමයේ ආරක්ෂාවට කොළඹට පොලිස් නිළධාරීන් 1800ක්

135 views

එළඹෙන උත්සව සමයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාවට පමණක් පොලිස් නිළධාරීන් 1800ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මුලස්ථානයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site