Home News Breaking උතුරු – නැගෙනහිර ප්‍රදේශවල තද සුළං සහ වැසි ඇතිවීමේ ප්‍රවනතාවක්

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල තද සුළං සහ වැසි ඇතිවීමේ ප්‍රවනතාවක්

SHARE

දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ හට ගෙන ඇති පීඩන අවපාතය හේතුවෙන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල තද සුළං සහ වැසි ඇතිවීමේ ප්‍රවනතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද අද දිනය තුළ වැසි ඇතිවිමේ ප්‍රවනතාවක් පවතින බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය බිදවැටුණු සෙසු ස්ථානවෙත යළි විදුලිය ලබාදීම කඩිනමින් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක නඩත්තු සේවාව මඟින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site