Home News Breaking උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ හේතුව මෙන්න

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ හේතුව මෙන්න

SHARE

උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක‍්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (20) සවස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් වෙත භාරදී තිබෙනවා.

වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වන ලෙස කළ දැනුම්දීමට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේදී භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන්ගේ දූෂණ චෝදනා සොයාබලන ලෙස පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටුව මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත චෝදනා නවයක් එල්ලවී තිබූ අතර එම චෝදනා වලට ඔහු වරදකරු ලෙසත් ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙහි සඳහන් වනවා.

කුරුකුලරාජා සිය බලතල අනිසි ලෙස යොදා ගැනීම චෝදනාව වැනි චෝදනා එහි ප‍්‍රමුඛ වී ඇති බවට කමිටු වාර්තාවෙන් සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site