Home News Breaking උතුරු පළාතේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යංශ ප‍්‍රධාන අමාත්‍යවරයා යටතට

උතුරු පළාතේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යංශ ප‍්‍රධාන අමාත්‍යවරයා යටතට

SHARE

උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් ඊයේ (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

එම අමාත්‍යධුර දැරූ ටි.කුරුකුලරාජාට සහ පී.අයින්ගරනේෂන්ට දූෂණ චෝදනා එල්ල වීම නිසාවෙන් එම ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් කළ ඉල්ලීම මත එම අමාත්‍යවරු එම ධුරවලින් ඉල්ලා අස්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site