Home News Breaking උතුරේ නීතිඥයින් වර්ජනයක

උතුරේ නීතිඥයින් වර්ජනයක

SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන්ට එල්ලවු වෙඩි ප්‍රහාරයට එරෙහිව අද උතුරු පළාතේ නීතිඥවරුන් වැඩ වර්ජනයක නිරත විමට තිරණය කර තිබේනවා .

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නිතිඥ ශාන්තා අභිමන්නසිංහම්ගේ අත්සනින් නිකුත් කළ ලිපියක මේ බව සඳහන් ය.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් ඉලක්ක කර ගනිමින් එම වෙඩි ප්‍රහාරය එල්ල වු වූයේ පෙරේදා පස්වරුවේදී ය.

වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට කිසිදු අනතුරක් සිදු නොවූ අතර ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්විය.

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදි සිවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දුෂණයට ලක් කර ඝාතනය කළ සිද්ධියට අදාළ නඩුව විභාග කරන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙක් ලෙස ද විනිසුරු එම්. ඉලන්චේලියන් කටයුතු කරනු ලබයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site