Home News Breaking උතුරේ සම්බන්ධන්ගේ සහයට එක්වන පක්ෂය මෙන්න

උතුරේ සම්බන්ධන්ගේ සහයට එක්වන පක්ෂය මෙන්න

2,700 views

දෙමල සන්ධානයට උතුරු පළාතේ තනිව බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතනවලට සහය ලබාදීමටයි ඊ.පී.ඩී .පී. සංවිධානය තීරණය කර තිබෙන්නේ.

මැතිවරණ ප්‍රතිඵලවලට අනුව උතුර පළාතේ ආයතන කිහිපයක් හැර අනෙක් පළාත් පාලන ආයතනවලට තනි බහුතර බලයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබී නැහැ.

කයිට්ස් සහ ඩෙල්ෆ් යන පළාත් පාලන ආයතන සඳහා ඊ.පී.ඩී .පී. සංවිධානය බහුතර බලයක් හිමිව තිබෙනවා. කෙසේ වෙතත්, මෙලෙස සහය දක්වන පලාත් පාලන ආයතනවල මාස 6 ක කාලයක් තුළ ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඉවත්වීමටද තීරණය කර ඇති බවයි ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site