Home News International උපන්දිනය දවසේම අවසන්ගමන් ගිය කුඩා දැරිය

උපන්දිනය දවසේම අවසන්ගමන් ගිය කුඩා දැරිය

SHARE

අතුරුදන්වූ වයස අවුරුදු 07ක දැරියකගේ මළ සිරුර මහ මඟ තිබියදී සොයාගත් පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වෙනවා.සිය දෙමව්පියන් සමඟ වෙළඳපොලට ගිය අවස්ථාවේ මෙම දැරිය අතුරුදන්ව ඇති බවයිටයි වාර්තා වන්නේ.රෙෂ්මා නැමැති ඇයගේ 07 වන උපන් දිනය වෙනුවෙන් අවශ්‍ය කේක් සහ රෙදි පිළි ලබාගැනීමට සඳහා මෙම දැරිය සිය දෙමව්පියන් සමඟ වෙළඳ පොළට ගොස් තිබෙනවා.

ඒ අතර තුර නගරයේ ගමන් කළ විවාහ මංගල පෙරහරක් නැරඹීමට ඇය ගොස් ඇති අතර එම අවස්ථාවේ පිරිස අතර සිටි ඇය දෙමව්පියන්ගේ ග්‍රහණයෙන් මිදී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ නැගෙනහිර ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දැරියගේ උපන්දිනය යෙදී තිබූ ඇය අතුරුදන් වූ දිනට පසු දින ඇයගේ සිරුර මාර්ගයක තිබී පුද්ගලයෙකු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර තිබෙනවා.දැරියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site