Home News Breaking උපරිම මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහන්

උපරිම මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහන්

919 views

පොල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද ඇතැම් ප්‍රදේශවල වැඩි මිලට පොල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.

එහි සභාපති කපිල යකන්දාවල කියා සිටියේ සති දෙකක් ඇතුළත් ජංගම රථ යොදා ගනිමින් රුපියල් 75 ක උපරිම මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site