Home News Breaking උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්

උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්

SHARE

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබනවා.

උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකුට පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් ලබාදීමට නියමිත අතර උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08ක සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ නිළධාරීන් 2426 ක් සඳහා ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස්වීම් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

දැනට වසර 08ක කාලයක් කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිළධාරීනීන් 320 දෙනෙකුට ද කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ලෙස උසස්වීම් හිමිවනවා.

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිළධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණ වලට එලඹ ඇති අතර අදාළ යෝජනා අද දිනයේ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී තනතුරු වල පවතින පුරප්පාඩු පිරවීමට ද තීරණය කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site