Home News Breaking උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කටයුතු අත්හිටවූ හේතුව

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කටයුතු අත්හිටවූ හේතුව

SHARE

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කරන භූ ගර්භයේ ජල කාන්දුව නවත්වන තෙක් සියලු කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සඳහන් කළේ, උමං මාර්ගයේ පහළ අන්තයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින 10 ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදන බව ය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආශ්‍රිතව ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පාර්ශවකරුවන් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ස්විස්ටර්ලන්ත විශේෂඥ උපදේශකවරයාගේ නිර්දේශවලට අනුව අදාළ ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබන 18 වන දාට පෙර ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ කැඳවීමෙන් ලබන 31 වන දා මෙරටට පැමිණෙන නෝර්වේ විශේෂඥයෙකු ද උමා ඔය ව්‍යපෘතිය පිළිබඳව නිරීක්ෂණ හා පරික්ෂණ සිදු කරන අතර ඒවායේ නිර්දෙශ අගෝස්තු මස 15 වන දා ලබා දීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ මෙන් ම මෙරට විද්වතුන්ගේ උපදෙස් පදනම් කර ගනිමින් සමස්ත ව්‍යපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සිදුවනු ඇති.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site