Home News Breaking උමා ඔය විසඳුම් වාර්තාව එලියට

උමා ඔය විසඳුම් වාර්තාව එලියට

2,000 views

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහා ගෙන ඇති පියවර ඇතුළත් වාර්තාවක් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හානි වූ වගාවන් සහ නිවාස වෙනුවෙන් ගෙවූ වන්දි මුදල් මෙන්ම ජල ගැටලුව සදහා ගෙන ඇති පියවර සම්බන්ධ කරුණු මෙම වාර්තාවට ඇතුළත් බවයි නීතිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

උමා ඔය යෝජනා ක්‍රමයට එරෙහිව බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැද වූ අවස්ථාවේයි මෙම කරුණු ප්‍රකාශ කෙරුණේ. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ කරුණු සළකා බැලීම මාර්තු මස 27වනදාට කල් තැබුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site