Home News Breaking උසස් පෙළ සමත් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට ගැනීමට තීරණයක්

උසස් පෙළ සමත් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට ගැනීමට තීරණයක්

735 views

උසස් පෙළ සමත් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක පැවසුවේ, පවතින පුරප්පාඩු අනුව, 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා එම ගුරු පත්වීම් ලබා දෙන බව ය.

ඒ අනුව බඳවා ගැනීමට අපේක්ෂිත ගුරුවරුන් ප්‍රමාණය 6686ක් බව ද ලේකම්වරයා පැවසී ය.

ඔහු පැවසුවේ, ජාතික හා පළාත් පාසල් ගුරුවරුන්ගේ පවතින හිඟය පියවීම සඳහා මෙමගින් අපේක්ෂා කරන බව ය.

සිංහල, ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යයන් ත්‍රිත්වයෙන් ම නව ගුරුවරුන් බඳවා ගැනෙණු ඇති.

දැනට 1969ක් වූ දමිළ මාධ්‍යයෙන් ගුරු හිඟය වාර්තා වී ඇත්තේ, නැගෙනහිර පළාතෙනි.

1068ක් වූ සිංහල මාධ්‍යය වැඩිම ගුරු හිඟයක් පවතින්නේ, දකුණු පළාතේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site