Home News Breaking ඌව පළාත් ආණ්ඩුකාරවරයා පත් වෙයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා පත් වෙයි

886 views

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන්නා.

ජනාධිපති නිල නිවසේදි දිවුරුම් දීම සිදු වුණා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site