Home News Breaking ඌව වෙල්ලස්ස සරසවිය සිසු සිසුවියන් පිරිසකට වැසේ

ඌව වෙල්ලස්ස සරසවිය සිසු සිසුවියන් පිරිසකට වැසේ

192 views

සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් දෙවන සහ තුන්වන වසරවල සිසු සිසුවියන්ට ඌව වෙල්ලස්ස සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ ගැටුම හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහායී මෙම පියවර ගෙන ඇත්තේ.

හෙට (25) දහවල් වනවිට අදාළ සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවදි පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site