Home News Politics එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා

එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා

SHARE

සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය අවසන් වුවද එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

ඔහු කියා සිටියේ සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ආරක්ෂා කිරීමට තම පක්ෂය කැපවී සිටින බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කබීර් හෂීම් මේ බව සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site