Home News Breaking “එදා මම කියපු දේ අද ඔප්පු වෙලා” – හිටපු ජනපති කියයි

“එදා මම කියපු දේ අද ඔප්පු වෙලා” – හිටපු ජනපති කියයි

920 views

එදා තමන් පැවසූ දේ වර්තමානය වන විට ඔප්පුවී තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දිවන්ගත පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඩී බණ්ඩාරණායක මහතාගේ සියවන ජන්ම දිනයට සමගාමීව ගම්පහ ඉඹුල්ගොඩ මංසන්දිය අසළ ඉදිකෙරුණු ඔහුගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ආණ්ඩු කිරීම එළ හරකෙකු සහ මී හරකෙකු ගෙනියනවා හා සමාන බවත් මෙහි කිසිඳු ගැලපීමක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ සියලුම දෙනා තමන් ඇතුළු පිරිසට හොරා හොරා යැයි චෝදනා කළත් වර්තමානය වන විට වත්මන් ආණ්ඩුවේ පිරිස්වලටම හොරා හොරා යැයි පැවසීමට සිදුව ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site