Home News Breaking එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු අත්අඩංගුවට

එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු අත්අඩංගුවට

3,621 views

වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) දහවල් හලාවත කරවිටගාර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. හලාවත පොලිසියට ලද ඇමතුමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට පත් පුද්ගලයා කරවිටාගාර ප්‍රදේශයේ පදින්චිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 48 ක් බව සඳහන්.

අදාල සිදුවිමට බදුන් වූ එළදෙන අසාධ්‍ය වීම හේතුවෙන් පශු වෛද්‍යවරයෙකු කැඳවා ප්‍රතිකාර කිරීමට සිදුවූ බව වාර්තා වනවා.

සැකකරු හලවත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site