Home News Breaking එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

885 views

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද(01) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේ දී අග්රානමාත්ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site