Home News Breaking එ.ජා.ප උප සභාපති ලෙස මංගල සමරවීර පත් කෙරේ

එ.ජා.ප උප සභාපති ලෙස මංගල සමරවීර පත් කෙරේ

889 views

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා.

අප්‍රේල් මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site