Home News Breaking එ.ජා.ප තනතුරු වෙනස් කරන්න යළි රැස්වේ

එ.ජා.ප තනතුරු වෙනස් කරන්න යළි රැස්වේ

414 views

එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත් කෙරුණු දේශපාලන මණ්ඩලය දෙවන වරට අද යළි රැස්වීමට නියමිතයි.

ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් අද තීරණයක් ගෙන එය මැයි මස 6 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළියේදී දැනුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේ අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site