Home News Breaking එ.ජා.ප දේශපාලන මණ්ඩල රැස්වීම හෙට

එ.ජා.ප දේශපාලන මණ්ඩල රැස්වීම හෙට

800 views

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය යළි හෙට දිනයේ රැස්වී සාකච්ඡා කරන බව එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.

ඔහු කියා සිටියේ එම රැස්වීමේ දී සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය ලබන 26 වනදා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site