Home News Breaking එ.ජා.ප මන්ත්‍රීවරයෙකුට කාන්තාවක් සම්බන්ධ විරෝධයක්

එ.ජා.ප මන්ත්‍රීවරයෙකුට කාන්තාවක් සම්බන්ධ විරෝධයක්

SHARE

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චිට විරෝධය පළ කරමින් අද අක්මීමන – කුරුඳුවත්ත මං සන්ධියේදී විරෝධතාවක් පැවැත්වුණා.

තම පක්ෂයෙන් ඉදිරිපත් වූ සාමාජිකාව පරාජය වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වූ සාමාජිකයන්ට සහාය පළ කළ බවට චෝදනා කරමිනුයි අදාළ කාන්තාවට මන්ත්‍රීවරයා පහර දී ඇත්තේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments